Colombo Today Local News

ජනබල විරෝධයට ආ පිරිසක් කිරි පැකට් විෂ වී රෝහලේ…

ජන බල රැලියට පැමිණි පුද්ගලයන්ට ලබා දුන් කිරි පැකට් පානය කිරීමෙන් ආසාත්මිකතා ඇතිවූ අට දෙනෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබති.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි කියයි.

මේ අතර ජනබල විරොධතාවයට සහභාගී වීමට හැටන් ප්‍ර දේශයේ සිට පැමිණි අයෙකු හෘදයාබාදයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේන් අනතුරු මියගෝස් ඇත.

Related posts

කොළඹ වරායට ආ අලුත් ගෑස් තොගයේ “එතිල් මකැප්ටාන්” නියමිත ප්‍රමිතියට නොමැති බව අනාවරණ වෙයි

colombotoday

හමුදාවේ 56 දෙනෙක්‌ රට යන විට අත්අඩංගුවට ගන්න; කොටි ඩයස්‌පෝරාව යුරෝපා සංගමයෙන් ඉල්ලයි

colombotoday

සජබ සංවිධායකගේ කාර්යාලයේ වෙඩි වැදුණු කතකගේ මළ සිරුරක්

colombotoday

මිත්තනියට ප්‍රතිඵල කියන්න ගිය A-9 ගත් සිසුවාට භූමිතෙල් දමා ගිනි තියලා

Admin

කුඹුරුයායක අභිරහස් ලෙස මිය ගිය කතකගේ සිරුරක්

Admin

පස් කන්දක් කඩා වැටී බදුල්ල – කොළඹ මාර්ගය වැසේ

Admin