Colombo Today Local News

ජනපති මාධ්‍ය අංශයේ තිබූ ජංගම පටිගත කිරීමේ බස් රථය සහ කෝටි ගණනක් වටිනා තාක්ෂණ උපකරණ අතුරුදන් – වහාම සොයන්නැයි ජනපති නියෝග කරයි !

ජනාධිපති මාධ්‍ය අංශය සතුව තිබූ ජංගම පටිගත කිරීමේ බස් රථය සහ රුපියල් තුන් කොටි පනස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු තාක්ෂණික උපකරණ අතුරුදන් වී ඇතැයි වාර්තා වනවා.

අදාල උපකරන පිළිබද වහාම සොයා බලා නැව එම උපකරණ ජනාධිපති මාධ්‍ය අංශය වෙත බාර දීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස්පතිවරයාට නියෝගකර ඇති බව සදහන්.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යුගයේ ජනපති මාධ්‍ය අංශයේ ක්‍රියාකලාපය පිළිබදව විවිධ විවේචන එල්ල වූ අතර, එවක ජනාධිපති මාධ්‍ය අංශය හසුරවනු ලැබුවේ එක්තරා පෞද්ගලික නාලිකාවක පිරිසක් බවද ප්‍රසිද්ධ කරුණකි.

Related posts

මහජන මන්ත‍්‍රණ සභාවට ගිය ආණ්ඩුවේ හවුල් පක්ෂ නායකයින්ට එරෙහිව විනය පරීක්ෂන !

colombotoday

අයවැයට පෙර 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට

colombotoday

පොලීසිය සමග වෙඩි හුවමාරුවකදී තවත් සැකකරුවෙක් මරුට

Admin

යුධ අපරාධ කළෝ කවරහුද?

colombotoday

වල්සපුගල ගොවින් දෙවන දිනටත් උපවාසයේ

colombotoday

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති 15ක් ආරම්භ කළ වර්ජනය තවදුරටත්

colombotoday