Colombo Today Local News

ජනපති නික්මයාම නිමිත්තෙන් සිරකරුවන් 267කට නිදහස !

න්ධනාගාරගත  කර සිටින    සිරකරුවන්  267 ක් මැතිවරණයෙන් පසු  ජනාධිපති පොදු සමාව යටතේ  නිදහස් කිරීමට   ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය ලැබි ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ( පාලන) බන්දුල ජයසිංහ මහතා අද පැවසීය.

 මිනීමැරිම්,මංකොල්ල කෑම්,ස්ත්‍රී දූෂණ,ළමා අපචාර,මත්කුඩු   ඇතුළු සංවිධානාත්මක අපරාධ ඇතුළු වැරදී 40 කට සම්බන්ධ නොමැති සිරකරුවන් පිරිසකට මෙලෙස නිදහස හිමි වේ.

 වයස අවුරුදු 65 ට වැඩි  සිරකරුවන්  සඳහා  මෙම සහනය ක්‍රියාත්මක වන බවද බන්ධනාගාර කොමසාරිස්වරයා (පාලන) පැවසීය.

Related posts

දයාසිරි සහ රවී පැටලේ – කැබිනට් රැස්වීම නොසන්සුන්

colombotoday

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක්

Admin

අවශේෂ වනාන්තරවලට අදාළව අභියාචනාධිකරණයෙන් ඉඩම් කොමසාරිස් ජනරාල්ට නියෝගයක්

colombotoday

දින 50 කට පසුව රනිල් අරලියගහ මැදුරෙන් පිටවී ගෙදර යයි

colombotoday

යහපාලන ඉඩම් කොල්ල නිසා නකල්ස් රක්ෂිතය ලෝක උරුම ලයිස්තුවෙන් ඉවතට !

colombotoday

කටුගස්තොට ගින්නකින් තිදෙනෙක් මරුට

colombotoday