Colombo Today Local News

ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන ප්‍රශ්න කිරීමට පොලිස්පති CIDයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද දැනුම්දීමකට අනුව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අද (25) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

ජනාධිපති මෛත්රිතපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට කුමන්ත්රරණය කිරීම ඇතුලු සිද්ධි ගණනාවක් සම්බන්ධව පොලිස්පතිවරයාගෙන් ප්රිකාශ ලබා ගැනීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.

ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්රමණයක් ඇති බවත් ඊට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ද සම්බන්ධව ඇති බවත් පුවත් වාර්තා පළ වූ අතර ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කටයුතු අරඹා තිබුණි.

Related posts

“සංචිත කියල එකක් තිබුණෙත් නැහැ මම එනකොට. එහෙම සංචිත තිබුණා නම් මට ත් කරන්න තිබුණා.”

colombotoday

ගංවතුර අස්සේ ETCA අත්සන් කරන්න පිඹුරුපත් සැකසේ

colombotoday

කුඩු වික්ක සැකකරුවෙකුගේ කෝටි 10ක වත්කම් විමර්ශන නිලධාරීන් භාරයට

Admin

කෝටි 80ක තහනම් භාණ්ඩ රේගු භාරයට

colombotoday

“මංතීරුව කැඩුවේ පාර පළල් කරන්නයි.. පස්සේ සුපිරි මංතීරුවක් හදනවා” මෙගා පොලිස් අමාත්‍යාංශය

colombotoday

ඉන්ධන දුම්රිය සහ බවුසර්වලට ගුවන් හමුදා ආරක්‍ෂාව

colombotoday