Colombo Today Local News

ජනපති කාර්ය මණ්ඩලයට සුද්දයක් දෙන්න යයි

ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය ප්‍රතිසංශෝධනයකට ජනපතිවරයා සූදානමින් සිටින බව මීට ඉහතදී අප විසින් වාර්තා කර තිබුණා.

ඒ බව සනාථ කරමින් එම සංශෝධනය ජනපති පදවිප්‍රාප්තියේ පළමු සංවත්සරයෙන් පසු ඉතා ඉක්මනින් සිදු කිරීමට සූදානම් වන බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහල නිලධාරීන් විශාල පිරිසකට එල්ල වී ඇති අක‍්‍රමිකතා හේතුවෙන් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Related posts

හමුදා ආරක්ෂාව ඉවත් කර, හිටපු ජනපති මහින්ද කොටින් ලවා ඝාතනය කරවීමේ සැළසුමක් !

colombotoday

සජිත් නැවතත් විපක්ෂනායක ධූරයට

Admin

අටලුගමින් තවත් කොරෝනා රෝගීන් 130ක්

colombotoday

බිළිඳුන් විකිණූ ජාවාරම්කරුට ඇප

colombotoday

රන්ජන් රාමනායක අත්අඩංගුවට

colombotoday

මරණින් කෙළවර වු පිය පුතු ගැටුම

colombotoday