Colombo Today Local News

ජනපති ආදර්ශක් වෙමින් සිය තෙමසක වැටුප කොවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය තෙමසක වැටුප කොවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කර තිබේ.

රුපියල් 292,500ක පමණ වටිනාකමකින් යුත් අදාල චෙක්පත ජනපතිතුමන් විසින් ජනාධිපති ලේකම්වරයා වෙත අද දින භාර දී තිබේ.

Related posts

ලංකාව විදේශීය ආගමික අන්තවාදීන්ගේ දඩ බිමක් වෙලා – ඥාණසාර හිමි (Video)

colombotoday

වතු කම්කරු වැටුප රු 50කින් ඉහළට…

colombotoday

කොටි විරෝධී මාධ්‍යයට එරෙහිව තර්ජන එදා සහ අද

colombotoday

යකඩවලට වඩා මිනිස්කම ගනකම් බව කී අම්පාරේ මුනිවර මිනිස්සු

colombotoday

ජනපති ඉල්ලා අස්වන බව නිල වශයෙන් දැනුම් දෙයි

colombotoday

පොලු රැගෙන සනත් නිශාන්තත් ගාලුමුවදොර අරගල භූමියේ

colombotoday