ජාතික තීරෝද රථ සංගමය සභාපති සුනිල් ජයවර්ධන මහතා මැර ප්රහාරයකින් මිය යාමට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග කර ඇති බවත් සතිඅන්ත පුවත්පතක් වාර්තා කරයි.
මෙම සති අන්තයේ ලංකා පුවත්පතේ සඳහන් වන්නේ ජනාධිපතිට අභියෝග ත්රීරෝද සභාපති මරා දමයි යනුවෙනි.
ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සිය ප්රමුඛ පුවත එම පුවත්පත වාර්තා කර ඇත.
ජනාධිපති වරයාගේ නිවස පෙනෙන මානයේ පිහිටි සමාගමක දී මෙම ඝාතනය සිදුවී ඇතැයි ද එහි වාර්තා කර ඇත.
මෙරට සුළු දේශපාලන පක්ෂයක් විසින් මෙම පුවත්පත සදහා පුර්ණ අනුග්රහය දෙමින්.