Colombo Today Local News

ජනපතිට – අගමැතිට සිතාසි


ජූලි මස 24 වන දින කොළඹ මහාධිකරණයේ පෙනී සිටින්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිතාසි නිකුත්කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව අධිකරණය හමුවේ විභාගවන නඩුවකට අදාලව මෙම නියෝගය නිකුත් කර තිබේ.

එම නඩුවට අදාලව අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි මිට ඉහතදී සිතාසි නිකුත්කර තිබුණත් රාජකාරිමය හේතූන් නිසා ඔවුන්ට අධිකරණය හමුවේ පෙනී සිටිය නොහැකි බවට දන්වා ඇත.

Related posts

තහනම් භාණ්ඩ සඟවා ගෙන සිටි රැඳවියෝ දෙදෙනෙක් මාට්ටු

colombotoday

“සන්දීප්ව හැප්පුවේ චම්පික” චම්පිකගේ රියදුරු අධිකරණයේ රහසේ පාපොච්චාරණය කරයි !

colombotoday

කොටි මහවිරු සමරුවට එරෙහිව අවුරුදු තුනකට පසු පොලිසිය ක්‍රියාමාර්ගයක් ගනී…

colombotoday

මෙල්බර්න් කම්බිවලට එරෙහිව සංවිධාන කිහිපයක් අධිකරණයට

colombotoday

දුම්රිය සේවක වර්ජනය : කිසිදු දුම්රියක් ගමන් ආරම්භ නොකරයි

colombotoday

ඩෙල්ටා හැඳුණොත් රෝග ලක්ෂණයක් නොපෙන්වා හෘදයාබාධ ඇති වේ

colombotoday