Colombo Today Local News

ජනතාව පාර්ලිමේන්තුවට අකමැති එහි බහුතරයක් අපරාධ හා නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ සංවරයක් නැති, ප්‍රතිපත්තියක් නැති පිරිසක් වීම නිසා..

වත්මන් පාර්ලිමේන්තුව තුළ අපරාධවලට සම්බන්ධ නොවූ එකම කණ්ඩායම තම කණ්ඩායම බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

කොළඹදී පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙරට ජනතාව පාර්ලිමේන්තුවට අකමැති වීමට හේතුව එහි සිටින බහුතරයක් විවිධ අපරාධ හා නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ සංවරයක් නැති, ප්‍රතිපත්තියක් නැති පිරිසක් වීම බවත් ඒ මහතා පවසයි.

එනිසා බහුතර ජනතාවගේ සිත් තුළ පාර්ලිමේන්තුව කෙරෙහි කෝපයක් හා වෛරයක් ඇති බවත් අනුර කුමාර දිසානායක මහතා කියා සිටියි.

Related posts

නවීන ගිනි අවි දෙකක් හෑගොඩ නිවසකින් සොයා ගනී

colombotoday

දේශය නැවත ගොඩ නැගීම උදෙසා හෙළ සුර්ය වංශය ජාතික සංවිධානය පිහිටුවේ…

colombotoday

මහනුවරට යළි ඇදිරි නීතිය…

colombotoday

අවාරයේ, රෑ සිරිපා වන්දනාව තහනම්..! රෑට ගිහින් ජාතිවාදය අවුස්සනවලු..

colombotoday

බැදුම්කර වංචාවට මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති අත්අඩංගුවට

colombotoday

පොහොට්ටු රැස්වීමේදී නිමල් සිරිපාලට හූ කියයි

colombotoday