Colombo Today Local News

ඡන්ද කාඩ්පත් මිලදී ගත් දෙදෙනෙක් බේරුවල දී පොලිස් භාරයට

රුපියල් 5000 බැගින් ගෙවමින් ඡන්ද කාඩ්පත් මිලදී ගනිමින් සිටි දෙදෙනකු බේරුවල දී ප්‍රදේශවාසීන් විසින් රඳවාගෙන පොලීසියට භාරයට දී තිබේ.

ඔවුන් පැමිණි මෝටර් රථය ද පොලීසිය භාරයට ගත් බව වාර්තාවේ.

තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.

Related posts

ඉන්ධන මෙට්‍රික් දෙලක්ෂ හැට පන් දහසක් ආනයනයට පියවර.

colombotoday

කුලී නිවසක පිරිසක් පදිංචිව සිටියදී අයිතිකරු වහලය ගලවාගෙන ගිහින්

colombotoday

දිය නාමින් සිටි සිසුවෙක් කිඹුලෙකුට බිලි

colombotoday

ආණ්ඩුව හාල් වලට බදු ගහලා හාල් මිල ගැන කිඹුල් කඳුලු හෙළනවා

Admin

බස්නාහිර නව ආණ්ඩුකාරවරයාට රු.බිලියන 56ක චෝදනාවක්

Admin

තවත් ග්‍රාම නිලධාරි වසම් 11ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කෙරේ

colombotoday