Colombo Today Local News

ගිනිඅවි 8ක් සමග සැකකරුවන් හත්දෙනෙක් අත්අඩංගුවේ

හික්කඩුව ,වැල්ලවත්ත කලපුවේ STF මෙහෙයුමකින් T56 ගිනි අවියක්, උණ්ඩ 943 ක් , අත්බෝම්බ 02ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම තිරුක්කෝවිල් ප්‍රදේශයේ මෙහෙයුමකින් ගිනි අවි 8 ක් සමග සැකකරුවන් 7ක් අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

Related posts

බත් සහ කොත්තු, රයිස් මිල සියයට 10කින් ඉහළට

colombotoday

සහල් මෙක්ට්‍රික් ටොන් 6,000ක් ආනයනයට පියවර

colombotoday

ඇමති ජගත්ගේ පුටුවේ නම කපලා වෙන කාටද දීලා… ඇමති වේදිකාවේ ආවේගශීලී වෙයි

colombotoday

විමර්ශනය කර විගණන වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි විගණකාධිපතිවරයා ට නියෝගයක්

Admin

පාර්ලිමේන්තුව මල් විලක් කරනවා

Admin

ජනධිපතිතුමා ඉන්ද්‍රජාලිකයෙක් තමයි

Admin