Colombo Today Local News

කෝප් කමිටුවේ කිසිවෙක් ජනාධිපති පරීක්ෂණ කොමිසමට ගෙන්නන්න බෑ – කථානායක මහින්ද යාපා

කෝප් සභාවේ සිදුවූ පරීක්ෂණයක් සම්බන්ධයෙන් එහි හිටපු සභාපතිවරයකු හෝ සාමාජිකයකු හෝ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් හමුවට කැඳවීමක් කළ නොහැකි යැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (27)දින පාර්ලිමේන්තුවේදී පැවසීය.

කථානායකවරයා එසේ පැවැසුවේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදී.

කෝප් සභාවේ හිටපු සභාපති වන සුනිල් හඳුන්නෙත්ති මහතාට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස පසුගියදා නියෝග නිකුත් කර තිබුණා.

Related posts

ඡන්ද කාඩ්පත් මිලදී ගත් දෙදෙනෙක් බේරුවල දී පොලිස් භාරයට

colombotoday

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුවත් ආණ්ඩුව අපේයි – විමල්

colombotoday

නාමලේඛනය රැගෙන ඒමට ගිය සිසිවියට අත්වූ ඉරණම

Admin

හිරගෙවල් දාහක දැම්මත් මේ ආණ්ඩුව ගෙදර යවන සටන නතර කරන්නේ නෑ

colombotoday

රටට යහපාලනය උදාකර වසරයි.. ප්‍රීතිය සමරා සතියක් තිස්සේ ජාතික කොඩි ඔසවන්නලු

colombotoday

නිවෙස් දෙකක් පස් කන්දකට යට වෙයි….

Admin