Colombo Today Local News

කොළඹ නගරයේ ගුවන් පාලම් සහ ප්‍රධාන පාලම් පුපුරුවා හැරීමේ අවධානමක්

මිලේච්ච පාස්කු ප්‍රහාරය දියත් කල ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ ත්‍රස්තයන් විසින් කොළඹ නගරයේ ඇති ගුවන් පාලම් සහා ප්‍රධාන පාලම් ඉලක්ක කර ගනිමින් යලිත් ප්‍රහාරයක් දියත් කිරීමේ සැලසුමක් පිළිබඳව මේ වනවිට බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇති බව පොලිස්පතිවරයා විසින් ආරක්ෂක ලේකම්වරයා වෙත ලිපියක් මගින් දැනුම්දීමක් කර තිබෙනවා

මෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ 2019.05.06 වන දින හෝ ඊට පෙර දිනයකදී මම ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීමේ අවධානමක් පවතින බවයි

Related posts

බැංකුවකට ඇතුළු වී මුදල් සොරකම් කළ සැකකරුවෙකු අත්අඩංගුවේ

colombotoday

IOC තවත් බාල ඉන්ධන තොගයක් ගෙන්වයි.. පළමු පරීක්ෂණයෙන් අසමත්

colombotoday

නිවාස මංකොල්ලකෑ හයක් අත්අඩංගුවට

colombotoday

ගෙම්බන්ගේ රුධිරය පමණක් උරා බොන නව මදුරු විශේෂයක් මෙරටින් හදුනා ගැනේ..

Admin

කොරෝනා නීති කඩ කරන්නන්ට නීතිය දැඩි වේ

colombotoday

අයවැය විවාදයට පාර්ලිමේන්තුව රැස් වෙන්න කෝටි 20ක් ගිහින්

Admin