Colombo Today Sports News

කොළඹ ජාත්‍යන්තර මැරතන් තරඟාවලිය ඇරඹෙයි

මෙරට පැවැත්වෙන ප‍්‍රධානතම මැරතන් තරගාවලියක් වන කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගාවලිය බෞද්ලෝක මාවත අසලින් අද (04) උදෑසන ආරම්භ වුණා.

ඊට එක් වූ  දෙස් විදෙස් කී‍්‍රඩකයින් සංඛ්‍යාව හයදහසකට අධිකයි. මෙවර තරගාවලියට චීන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 28 දෙනෙකුද සහභාගි වනවා.

 

ජපානය නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් විස්සක් සහ කෙන්යාව නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් දාහත් දෙනෙකු කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගාවලියට එක්ව සිටිනවා.

මැරතන් තරගය බොරැල්ල, දෙමටගොඩ, පෑලියගොඩ, වත්තල හරහා හැමිල්ටන් ඇල අසලින් ඇති මාර්ගය ඔස්සේ පමුණුගම හරහා මීගමුව වෙරළ උද්‍යානය අසලින් අවසන් වීමට නියමිතයි.

Related posts

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ කිරුළ ඇමෙරිකාවට

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොදෙව් සංචාරය අත්හිටුවයි.

colombotoday

චමින්ද වාස් තවත් තනතුරක් අතහරී.. 26ට පසු කිසිම සහයක් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට නෑ

colombotoday

ජයසූරියගෙන් ක්‍රීඩා ඇමතිට පැමිණිල්ලක්…

colombotoday

ඉන්දියාවට දරුණු පරාජයක්.. අසීරු ඉලක්කයක් හඹා ගොස් සිංහයෝ ලංකාවට ජය ගෙනෙති

colombotoday

(VIDEO) ඔලිම්පික් ගිනි සිළුව ලොව වටා ගමන අරඹයි

colombotoday