World

කොවිඩ් නිසා ඕස්ට්‍රේලියාවේ සති දෙකකට අදාළ පාර්ලිමේන්තු සැසිවාර කල් දැමීමට තීරණයක්

කොවිඩ් අවදානම හේතුවෙන් සති දෙකකට අදාළ පාර්ලිමේන්තු සැසිවාර කල් දැමීමට කටයුතු කරන බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කර තිබේ.

ඕස්ට්‍රේලියාවේ වැඩිම ජනගහනයක් වෙසෙන වික්ටෝරියා සහ නිව් සවුත්වේලස් යන ප්‍රාන්තවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දෛනිකව ඉහළ අගයක් ගැනීම හේතුවෙන් මෙම පියවර ගැනීමට තීරණය කළ බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

අදාළ තිරණය සමබන්ධයෙන් අග්‍රාමත්‍යවරයා විසින් එරට කථානායකවරයා සහ විපක්ෂය සමග සාකච්ඡා කිරිමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගතවු පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව ආසාදිතයින් 428 දෙනෙකු හදුනාගෙන ඇති බව සඳහන්.

Related posts

ලෝක ප්‍රසිද්ධ පොප් ගායක ජස්ටින් බීබර්ට කොවිඩ්

colombotoday

ඉන්දියාවේ ආදාහනය කර ගත නොහැකි භූමදානයට ඉඩ නැති මළ සිරුරු ගංගා නදියේ පාවෙයි

colombotoday

වැඩ කරන සතිය දින හතර හමාරට අඩු වෙයි

colombotoday

ඔස්ට්‍රියාවේ ඉස්ලාමික කාන්තා ඇදුම් තහනම් කෙරේ

colombotoday

නැගෙනහිර චීනයේ තෙල් පිරිපහදුවක ගින්නක්

colombotoday

2021 විශ්ව රූ රැජින කිරුළ ඉන්දියාවට

colombotoday