Colombo Today Local NewsUncategorized

කොවිඩ් ගැන තොරතුරු දැනගන්න දුරකථන අංකයක්

කොවිඩ් -19 පිළිබඳ ව මහජනතාවට අවශ්‍ය තොරතුරු ලබාගැනීමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ 1999 ක්ෂණික දුරකථන අංකය අමතන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වයි.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වළකාගැනීම සඳහා ගත යුතු පියවර, වෛරසය ආසාදනය වුවහොත් කළ යුතු දේ වැනි උපදෙස් මෙම දුරකථන අංකය ඔස්සේ ලබාගත හැකිය.

අවශ්‍ය උපදෙස් භාෂා තුනෙන්ම ලබාගත හැකිය.

Related posts

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවයි

colombotoday

අනිවාර්යයෙන්ම චීන යුධ හමුදාවෙන් ඇවිල්ලා තියෙනවා

colombotoday

මැරිච්ච ජාතියකට පන දෙන්න ගිහිල්ලා ඥානසාර හිමි අද දහදුක් විඳිනවා – තල්ගමුවේ සුධිරානන්ද හිමි

colombotoday

කුරුණෑගල නගරාධිපති සමග කේක් කැපූ පිරිස නිරෝධායනයට

colombotoday

ජිනීවා යෝජනා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනු – විපක්ෂනායක සම්බන්ධන් රජයට කියයි

colombotoday

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම ඉවතට.. උදයංග ගැන එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ තීරණය මෙන්න

colombotoday