Colombo Today Local News

කොල්ලුපිටිය OIC ඇතුළු පොලිස් නිලධාරීන් 30ක් නිරෝධායනයට

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මෙහෙයවන ලද විරෝධතාවය පාලනය කිරීම සඳහා කටයුතු කළ පොලිස් නිලධාරීන් පිරිසක් නිරෝධායන සඳහා යොමුකර ඇත.

පසුගිය 06 වැනිදා කොල්ලුපිටිය ඇමරිකානු තානාපති කාර්යාලය අසළ දී පැවති මෙම උද්ඝෝෂණය පාලනය කිරීම සඳහා සම්බන්ධ වූ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ද එසේ නිරෝධායනයට ලක් කළ පිරිස් අතර සිටියි.

ඔහු ඇතුළු තවත් නිලධාරීන් තිස් දෙනෙකු මෙසේ දෙහිවල අත්තිඩිය නිරෝධායන මධ්‍යස්ථාන යොමු කර ඇත.

Related posts

ළමුන් විකිණීමේ ජාවාරමක් හෙළිවෙයි

colombotoday

දිවියා මැරූ දෙදෙනා රිමාන්ඩ්

colombotoday

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය විවාදය ඇරඹේ

colombotoday

සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම ඇරඹෙයි | පළමු මාත්‍රාව ගත් අය කළ යුතු දේ මෙන්න

colombotoday

සිකුරාදා තෙක් පෝලිම්වලට එන්න එපා.. ගෑස් නෑ .. – ලිට්‍රෝ

colombotoday

“අපි ගිනි කන්ද උඩ සොසේජස් බැදගෙන කන ජාතියක්”

Admin