Colombo Today Local News

කොරෝනා මැද සහන වෙනුවට පොළී ලබා දුන් ලිසිං

ගෝලිය කොරෝනා වසංගතය හමුවේ රට මාස 3ක කාලයක් වසා දැමිමත් සමග ලාංකික ජනයාට විවිධ සහන ලබාදිමේදි වැඩි අවධානයකට ලක් වු ලිසිං වාරික ගෙවිමේ ක්‍රමවේදයරට රජය විසින් මාස 3 සිට 6 දක්වා කාලය තුල කිසිදු වාරික මුදලක් ගෙවිමට අවශ්‍ය නොමැති බවට සහනයක් ලබා දුනි.

නමුත් රජය විසින් ලබා දුන් මෙම සහනය බොහෝ ලිසිං සමාගම් පාරිභෝගිකයාට ලබා දි නොමැත.සහන වෙනුවට පොළී අනුපාත ඔවුන්ගේ මතය පරිදි හිග වාරිකයන්ට එක් කර ඇති බවට පාරිභෝගිකයින් චෝදන කරයි.

පාරිභෝගිකයා මේ පිලිබඳව කොතෙක් මැසිවිලි නැගුවද මහ බැංකු නිලධාරීන් හෝ දේශපලන තන්ත්‍රයේ හේ කිසිදු බලධාරීන්යෙකුගේ අවධානයට මේ වනතුරුත් ලක් වී නොමැත.

Related posts

බදියුදීන් රෝහල්ගත කරයි

colombotoday

කැපී පෙනෙන වෙනසක්.. නවතම ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාවට හිමිවූ තැන මෙන්න

colombotoday

පොලිස් නිලධාරියෙකුට පහර දුන් කතක් සමඟ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Admin

නායකතුමා ෆොන්සේකව තියන් ඉන්නෙ මහින්දලාට බුරන්න, උසී කිවම බුරනවා – ෆොන්සේකා-තෙවරප්පෙරුම ගැටුම දරුණුවටම ඇවිළෙයි…

colombotoday

ජාතික අභිලාෂය ඉටු කිරීමේ වගකීම අධිෂ්ඨානයෙන් යුතුව මා භාරගන්නවා. – ගෝඨාභය රාජපක්ෂ

colombotoday

විදෙස් අරමුදල් යටතේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක මිලියන 96ක් අතුරුදන්.

colombotoday