Colombo Today Local News

කොරෝනා පාලනයේ මුල් තැන හමුදාවට ලබා දීම වැරදි – පෙරටුගාමි සමාජවාදී පක්ෂය කියයි

මෙරට තුළ කොරෝනා පාලනයේ මූලික භූමිකාව හමුදාවට ලබා දීම වැරදි බව පෙරටුගාමි සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

එහි ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පෙන්වා දෙන්නේ කොරෝනා පාලනයේ මූලික භූමිකාව හිමි වීය යුත්තේ සෞඛ්‍ය අංශයට බවයි.

අද වන විට මෙරට කොරා්නා පාලනය හමුදා මෙහෙයුමක් බවට පත්වී ඇතැයි ද පැවසූ ඔහු එය යුධ හමුදා අංශ අනතුරේ හෙලීමක් බවත් සෞඛ්‍ය අංශවල චිත්ත ශක්තිය දුර්වල කිරීමක් බවත් සඳහන් කළේය.

මෙයාකාරයෙන් කටයුතු කරද්දී ‘වැලිසර නාවික හමුදා පොකුර’ බලධාරීන් විසින් තරයේ සිහි තබා ගත යුතු බවද ඔහු අවධාරණය කළේය.

Related posts

අවතැන්වූවන්ට දෙන්න සතොසෙන් ඇති තරම් බඩු නොමිළේ.. ගාස්තුව පසුව රජයෙන් අයකරගන්නවාලු

colombotoday

ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචියට දුන් කාලය දීර්ඝ කරයි

Admin

රැඳවුම් භාරයේ සිටින පොඩි ලැසී ගේ ආයුධ සීඅයිඩී අත්අඩංගුවට.

colombotoday

මරණ දණ්ඩනය අහෝසි කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

colombotoday

අසාද් සාලි වෙනම පොලිස් ඒකකයක් ඉල්ලයි !

colombotoday

නාවික හමුදා කඳවුර ඉවත් කර සාම්පූර් බලාගාරය ඉදිකිරීමට පියවර

colombotoday