නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 1471 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.ඒ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙක්ද වන බවයි.
ඒ අනුව මේ වන විට නාවික හමුදාවේ කොරෝනා ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 729ක් දක්වා ඉහල යයි.