Colombo Today Local News

කොම්පඤ්ඤ විදීයට ගුවන් පාලම් 03ක්

කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසල උත්තරානන්ද මාවතෙහි දුම්රිය මාර්ගයට ඉහළින් ගුවන් පාලමක්
ඉදිකිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

උත්තරානන්ද මාවත හා විනිසුරු අක්බාර් මාවත හරහා දුම්රිය මාර්ග පිහිටා තිබීම හේතුවෙන් කාර්යබහුල වේලාවන්හි දී දැඩි රථවාහන තදබදයක් ඇති වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව එම තත්ත්වය පාලනය සඳහා ගුවන් පාලමක් ඉදිකර එක් දිශාවකට ගමන් කරන රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කර තිබේ.

ඒ යටතේ ගුවන් පාලම් 3ක් ඉදිකිරීම සඳහා මහාමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

Related posts

බී.ඕ.අයි ඉල්ලා අස්වීම් ජනපති ප්‍රතික්ෂේප කරයි

colombotoday

මඩකලපුව සරසවිය හිස්බුල්ලාට දෙනවාට අංශු මාරසිංහගේ විරෝධය

colombotoday

මංගලගෙන් සජිත් පිලට කුණු බැණුම්, අමු අන්තවාදීන් පිරිසක් යයි කියයි..

colombotoday

පරෙවිපංචාන් හමුදා කඳවුර ඉවත් කෙරේ

colombotoday

ඉදිරි පැය 24දීත් ප්‍රදේශ රැසකට තද වැසි

colombotoday

ජවිපෙ ලාල් කාන්තගේ මැණීයන්ගේ පාංශුකූලයට ඥාණසාර හිමි වැඩම කරති

colombotoday