Colombo Today Local News

කුඩු හේමමාලාගේ සයකයෙක් අල්ලයි

මහ පරිමාණ හෙරොයින් ජාවාරම්කාරියක ලෙස සැක කෙරෙන වන ශ්‍රියානි හේමමාලා හෙවත් “කුඩු හේමමාලා” ගේ කුඩු ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු රාජගිරිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රාජගිරිය ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කිරීමේ දී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එම නිවසේ සගවා තිබූ ව්‍යාජ ලියාපදිංචි අංක තහඩු සහිත යතුරුපැදි දෙකක් සහ ලියාපදිංචි කර නොමැති යතුරුපැදියක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කරයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අහංගම විතානාරච්චිලාගේ ප්‍රවීන් මල්සර නැමැත්තා වන අතර ඔහු වැඩිදුර විමර්ශන සදහා වැලිකඩ පොලිස් ස්ථානය වෙත භාර දි තිබේ.

Related posts

කුරුණෑගල DIG ත් මාරු කරයි

colombotoday

රට පාලනය කරගන්න බැරිව ඇන ගත්තට මම පළිද? – හිටපු ජනපති මහින්ද අසයි

colombotoday

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය සුඩානය හා සම මට්ටමට

colombotoday

මේ ආණ්ඩුව හොරකමක් කියල කළේ බැදුම්කර හොරකම විතරයි – ෆොනී

colombotoday

පැන්ඩෝරා විමර්ශනයේ අතුරු වාර්තාව ජනපතිට

colombotoday

සජිත් – ඩලස් නිදහස් සැමරුම් උත්සවයට සහභාගි නොවන බව දන්වයි..

Admin