UncategorizedWorld

කුඩු ටොන් 2ක් සමග සෞදි රජ කුමරා අත්අඩංගුවට

Saudi-Libanonසෞදියේ රජ කුමරකු ඇතුළු සිව්දෙනෙක් මත් ද්‍රව්‍ය ටොන් දෙකක් සමග ලෙබනනයේ බීරූට් හිදී අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් ප්‍රවෘත්ති සේවා කියයි.

කොකේන් හා කැප්ටගෝන් නමැති මත්ද්‍රව්‍ය ඒවායේ අඩංගුව තිබී ඇතැයි කියති.

සෞදියේ අබ්දුල් මොසීන් බින් වාලිඩ් බින් අබ්දුල් අසීස් නමැති එම කුමරාට අයත් පෞද්ගලික ගුවන් යානයකින් මත්ද්‍රව්‍ය තොගය රැගෙන සෞදියට යාමට උත්සාහ කිරීමේදී බීරූට් හි රෆික් හරීරි ගුවන්තොටුපළ බලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

බීරූට් ගුවන්තොටුපළ ආරක්ෂ අංශ නිලධාරීන් පවසන්නේ ඉතිහාසයේ අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය මෙය බවයි.

 

Related posts

ඉන්දුනීසියාවට සුනාමියක්… මිය ගිය ගණන 384 දක්වා ඉහළට…

colombotoday

NeoCov නම් මාරාන්තික නව කොවිඩ් වෛරසයක්

colombotoday

බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු ලේකම්වරිය සුඑල්ලා බ්‍රේවර්මන් ධම්මපදයට අත තබා දිවුරුම් දෙයි

colombotoday

තලෙබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්තානයේ ගැබිනි පොලිස් කාන්තාවක් වෙඩි තබා ඝාතනය කරයි

colombotoday

බංගලාදේශය තබ්ලික් ජමාත් සාමාජිකයින් 321ක් පල්ලි දෙකකට දමා වසා දමයි.

colombotoday

ආවේ නැත්නම් මිනීමැරුම් නඩු පවරනවා. තබ්ලික් ජමාත් නිරෝදායනයට ඉන්දීය පොලිසිය උත්සාහයක.

colombotoday