Colombo Today Local News

කුඩා දැරිවියන් විවාහ කරගැනීම ගැන පොහොට්ටු ජා.ලැ අපේක්ෂක අලි සබ්‍රි තමාගේ ස්ථාවරය පැවසිය යුතුයි.

ඉස්ලාම් අන්තවාදය පරාජය කිරීමට වැඩකරනවා කියන පොරොන්දුවෙන් පැමිණි පොදු ජන පෙරමුණ තමන්ගේ පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂකතත්වයක් ලබා දීම සඳහා මොහොමඩ් අලි සබ්‍රි මහතාගේ නම ඉදිරිපත් කර ඇති බැවින් ළමා දැරිවියන් විවාහ කරගැනීම පිළිබඳව තමන්ගේ මතය ඔහු පැවසිය යුතු බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසනවා.

පෙරේදා (23) පැවති මාධ්‍ය හමුවකදී ඥානසාර හිමියෝ මෙම අදහස් පළකර සිටි අතර මීට ඉහතදී මොහොමඩ් අලි සබ්‍රි මහතා දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන පුද්ගලයෙක් බවට භික්ෂුන් වහන්සේලා රාශියකගෙන් චෝදනා එල්ල විය.

Related posts

“මේ කරන්න යන්නේ, අණ පනත් ගෙවිත් මැතිවරණ ක්‍රියාවලිය කුඩුපට්ටම් කිරීමේ කූඨ කුමණ්ත්‍රණයක්”

Admin

මහනුවර දිගන පොලව සෙලවේ

colombotoday

රජයේ සේවකයන්ගේ වැටුප ගැන දැනුම්දීමක්

Admin

දිනේෂ් ෂාෆ්ටර් මරා දැමූ බවට හෙළි වෙයි

Admin

වහබ්වාදය පිළිනොගන්නා බව පැවසීමට උලමා අපොහොසත් වෙලා. – බොදු බලෙන් ලිපියක්

colombotoday

හිටපු ජනපති පුත් නාමල් අත්අඩංගුවට ගැනීමට සියල්ල සුදානමින්

colombotoday