Colombo Today Local News

කිලිනොච්චි පරෙවිපංචාන් හමුදා කඳවුරට පැන්න පිරිසක්‌ ඉඩම් ඉල්ලා බලපෑම් කරති

 

 

 

 

 

 

 

 

 

 

 

 

කිලිනොච්චි පරෙවිපංචාන් යුද හමුදා කඳවුරට ඇතුළු වූ පිරිසක්‌ යුද හමුදාව විසින් අත්පත් කරගෙන තිබෙන සිය ඉඩම් ආපසු ලබා දෙන මෙන් බලපෑම් කොට තිබේ. මේ අවස්‌ථාවේදී යුද හමුදාව හා සාමාන්‍ය වැසියන් අතර, ඉතා උණුසුම් තත්ත්වයක්‌ හට ගෙන ඇති අතර, මේ පිළිබඳව තොරතුරු ලැබුණු කිලිනොච්චිය දිසාපතිවරයා ඒ ස්‌ථානයට පැමිණ තත්ත්වය සමථයකට පත් කොට තිබේ.

දිසාපතිවරයා හා යුද හමුදා ප්‍රධානියා මේ අවස්‌ථාවේදී සාකච්ඡා කොට ඇති අතර, සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් ඇත්නම් ඒවා නිදහස්‌ කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව එහිදී යුද හමුදා ප්‍රධානියා පවසා ඇත.

 

Related posts

තැන තැන වෙඩිතැබීම් වලින් පුද්ගලයින් 44ක් මිය ගිහින්

Admin

වසන්ත මුදලිගේ 18වනදා තංගල්ල උසාවියට ඉදිරිපත් කරන්න නියෝග

Admin

ලාෆ්ස් ගෑස් මිල රුපියල් 500කින් අඩුවෙයි

colombotoday

ඌව මහඇමති පොලිසියට බාර වෙයි

colombotoday

සේවක අතිරික්තයක්, ලංගමේ 16,900 ක් ගෙදර යවන්න නියෝග

colombotoday

ශ්‍රී ලංකාවේ නව ඒඩ්ස් ආසාදිතයින් හඳුනාගැනීම ක්‍රමයෙන් ඉහලට

colombotoday