Colombo Today Local News

කැනඩාවෙහි රැකියා ලබා දෙනබවට මුදල් වංචා කළ ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට

කැනඩාවෙහි රැකියා ලබා දෙන පවසා මුදල් වංචා කළ ඉන්දීය ජාතිකයෙක් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මුදල් වංචාවන් කිහිපයක් සිදුකර රුපියල් 10,422,535ක මුදලක් වංචාවක් සම්බන්ධයෙන් මෙම සැකකරු ඊයේ (08)දින දහවල් 1.30ට පමණ බම්බලපිටිය හන්දියේ දී අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට පත් 32 හැවිරිදි සැකකරු අද (09) දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා තනතුර හැර යයි

colombotoday

වැලිගම පාසල් තුනක් වසා දමයි

colombotoday

“මේ ව්‍යවස්ථාව සම්මත කළොත් රට බෙදන්න තව අඩියයි“ මහින්දගෙන් විශේෂ නිවේදනයක්

colombotoday

අගමැති ගැන වෛද්‍ය මතය කියයි! ඇහුන්කම්දීමේ, නම්‍යශීලීභාවයේ, නායකත්ව ගුණාගංවල දෝෂ තියනවලු

colombotoday

මියගිය සුනිල් පෙරේරාගේ බිරිඳට යළි කොවිඩ්

colombotoday

අයි.එම්.එෆ් ගැන කරන්න තාක්ෂණික කමිටුවක්

colombotoday