Colombo Today Local News

කාන්තා ජේලර් නයෝමි ප්‍රියදර්ශනී වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර දමයි.. මිගමුව බන්ධනාගාරයෙන් තවදුරටත් දුරකථන හමුවේ

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මිගමුව බන්ධනාගාරයේ රදවා සිටින ප්‍රමිලා කුමාරි නැමැති රැදවියක සතුව තුබු දුරකථනයක් එහි සිටින කාන්තා නිලධාරියක විසින් ඊයේ (31) දින අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කර තිබේ.

මෙම රැදවී කාන්තාව හිටපු කාන්තා ජේලර් නයෝමි නැමැත්තිය සමග සමීප සබධතා පවත්වා ඇති බවට ලද තොරතුරක් මත වැඩි දුර විමර්ශන ආරම්භකර ඇති බවට බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.

මිගමුව බන්ධනාගාරයේ කාන්තා අංශයේ ජේලර්වරිය වශයෙන් කටයුතු කල නයෝමි ප්‍රියදර්ශනී නැමැත්තිය වහාම ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර පුහුණු පාසල වෙත ස්ථාන මාරුවීම් කර ඇත.

මැය හිටපු අධිකාරී අනුරුද්ද සම්පයෝ සමග ද සමීප සබදතා පවත්වා ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

‘කෑම බෙදන්න මම එනකං ඉන්න‘ – ආපදාවට ලක්වූ ජනතාව බඩගින්නේ තබා ගුවනින් ගිය ඇමති !

colombotoday

රනිල්ට සහාය පළකළ යෝජනාව පිළිගන්නේ නෑ – කෙහෙළිය

colombotoday

ආචාර්ය උපාධිය ගැන කතානායකගේ ප්‍රතිචාරය

Admin

හරක් කටාට අධිකරණ නියෝගයක්

Admin

විශ්වාසභංගය ආණ්ඩුව පරාජය කළ හොත් ජනතාවත් පරාජයට පත් වෙනවා | විශ්වාසභංගය පාර්ලිමේන්තුවට

Admin

සන්ධානයේ පිරිසක් රනිල්ගේ ආණ්ඩුවට…

colombotoday