Colombo Today Local News

ක්‍රිකට් තරඟ පාවාදීමක් දඩය එක්කෝටි දසලක්ෂයයි

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වූ ලෙජන්ඩ් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමට ක්‍රිකට් ක්‍රීඩකයන්ට බලපෑම් කළේ යැයි චෝදනා ලත් පන්ජාබ් රෝයල් කණ්ඩායමේ කළමනාකාර පැවලෝජඩියා ආකාශ් නමැති ඉන්දියානු ජාතිකයාට රුපියල් එක්කෝටි දස ලක්ෂයක දඩයක් ගෙවන ලෙස මහනුවර මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි මහත්මිය ඊයේ (අගෝ. 27) නියෝග කළා ය.

නීතිපතිවරයා විසින් 2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ දූෂණ වැළැක්වීමේ පනත යටතේ අදාළ ඉන්දියානු ජාතික පුද්ගලයාට චෝදනා දෙකක් යටතේ මහනුවර මහාධිකරණයේ නඩු පවරා තිබිණි.

Related posts

පොල් මිල පාලනයට නව වැඩපිළිවෙලක්

colombotoday

ගත වූ පැය 24 තුල අලුත් ආසාදිතයන් 101ක්. බ‍්‍රැන්ඩික්ස් පොකුර 2000 ආසන්නයේ

colombotoday

2018 වසරේ සිට ඇස්බැස්ටස් ආශ්‍රිත සියලු නිෂ්පාදන තහනම්

colombotoday

බුර්කාවක් හැඳගත් කාන්තාවට ජනතා විරෝදය. පොලිසියත් මැදිහත් වේ

colombotoday

ගම්පහ කොල්ලයේ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

colombotoday

පොල් අස්වැන්න ගෙඩි මිලියන 400කින් පහළට

Admin