Colombo Today Local News

කටුනායක ගුවන්තොටුපල පිවිසුම් මාර්ගයේ සවිකර තිබු බෝම්බයක් නිෂ්ක්‍රිය කෙරේ

රටේ පවතින ආරක්ෂක තත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටුනායක ගුවන්තොටුපල අවට විශේෂ සෝදිසි මෙයුමක් දියත් කර තිබෙනවා.

එහිදී ගුවන්තොටුපලට පිවිසෙන ආඬි අම්බලම මාර්ගයේ PVC නලයක සවිකර තිබූ බෝම්බයක් නිෂ්ක්‍රිය කිරීමට කටයුතු කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් ගිහාන් සෙනවිරත්න ප්‍රකාශ කර සිටියා.

Related posts

විරෝධතාවයේ නියුතු රාජාංගනය ගොවි සංවිධානයේ සභාපති අත් අඩංගුවට

colombotoday

ඇමති අනුකමිටු වාර්තාව එයි.. IOC බේරා ඛණිජ තෙල් සංස්ථාව මත වරද පටවයි !

colombotoday

මහනුවර ගැටුමට සැකපිට මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

colombotoday

සුඛෝපභෝගී බස්රථයක් කුඹුරකට කරනම් ගහයි

colombotoday

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක්

Admin

රන්ජන්ගේ ඩීල් හඩපට නිසා විනිසුරුවරයෙකුගේ වැඩ තහනම් කරයි !

colombotoday