Covid 19

එස්ටීඑෆ් සාමාජිකයින් 23කට කොරෝනා අසාදනය වෙයි

පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයින් 23 දෙනෙකුට ඊයේ (2) දිනයේ දී වෛරසය ආසාදනය වී බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මීගමුව පොලිසියේ එක් නිලධාරියෙක්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එක් නිලධාරියෙක්, බොරැල්ල පොලිසියේ 8 දෙනෙකු, කෙසෙල්වත්ත පොලිසියේ දෙදෙනකු, පිටකොටුව පොලිසියේ එක් නිලධාරියකු, කොළඹ අපරාධ කොට්ඨාසයේ අයකු සහ පොලිස් ප්‍රභූ ආරක්ෂක බළකායේ නිලධාරින් දෙනෙකු හඳුනාගෙන තිබේ.

මේ වන විට පොලිස් නිලධාරින් 150 ට ආසන්න සංඛ්‍යාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

Related posts

වැඩිහිටි නිවාසයකින් කොවිඩ් ආසාදිතයින් 58ක්

colombotoday

කොරෝනා අසාදිතයින් සිව්දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

තවත් කොවිඩ් මරණ 19 ක්

colombotoday

තවත් කොවිඩ් මරණ 48ක්

colombotoday

බෙලිඅත්තේ කොස්තාපල්වරයකුට කොරෝනා ආසාධනය වෙයි

colombotoday

රවුෆ් හකීම්ට කොරෝනා ආසාදනය වෙයි.

colombotoday