Covid 19

එස්ටීඑෆ් සාමාජිකයින් 23කට කොරෝනා අසාදනය වෙයි

පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයින් 23 දෙනෙකුට ඊයේ (2) දිනයේ දී වෛරසය ආසාදනය වී බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මීගමුව පොලිසියේ එක් නිලධාරියෙක්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එක් නිලධාරියෙක්, බොරැල්ල පොලිසියේ 8 දෙනෙකු, කෙසෙල්වත්ත පොලිසියේ දෙදෙනකු, පිටකොටුව පොලිසියේ එක් නිලධාරියකු, කොළඹ අපරාධ කොට්ඨාසයේ අයකු සහ පොලිස් ප්‍රභූ ආරක්ෂක බළකායේ නිලධාරින් දෙනෙකු හඳුනාගෙන තිබේ.

මේ වන විට පොලිස් නිලධාරින් 150 ට ආසන්න සංඛ්‍යාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

Related posts

නව කොරෝනා ආසාදිතයින් 277 ක්

colombotoday

තවත් කොවිඩ් මරණ 72ක්

colombotoday

යාපනයේ තාවඩි ගම්මුන්ට නිවාස වලින් පිටතට යාම තහනම් කරති

colombotoday

ඉන්දියාවේ දෛනික කොරෝනා මරණ දහස ඉක්මවයි

colombotoday

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 14,000 ඉක්මවයි

colombotoday

රාගම රෝහලේ දී මියගිය බන්ධනාගාර රැඳවියා කොවිඩ් ආසාදිතයෙක්

colombotoday