Colombo Today Local News

එන පිළිවෙල අනුව පාස්පෝට්

කලින් වේලාවක් හා දිනයක් වෙන්කර ගැනීමෙන් පසුව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය නතර කර ඇති බැවින් ඒ සඳහා උස්සාහ දැරීමෙන් වලකින ලෙස මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

මින් පෙර ක්‍රියාත්මක වූ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ මාර්ගගත ක්‍රමවේදය අද 28 දින සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීම ඊට හේතුවයි.

ඒ අනුව අද සිට පැමිණි අනුපිළිවෙල අනුව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසා සිටි.

අද දින සිට දිනකට ගමන් බලපත්‍ර 750ක් නිකුත් කිරීමට එම දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇත..

Related posts

කොණ්ඩයාගේ අයියාගේ DNA සැසඳෙයි.

colombotoday

කහ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු මෝදර දී අල්ලයි

colombotoday

එකම දුම්රිය පැය 24ක් තුළ දෙපාරක් පිලී පනියි

Admin

පනත සම්මතවී සතියයි.. විජයකලා වැඩ අරඹයි.. අතුරුදන් වූවන් සොයා යාපනේ ළිං හාරන්න යයි

colombotoday

අසාධාරණ ලෙස සේවයෙන් ඉවත්කළ බල නැවි මුදිත කෞෂල්‍යගෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

colombotoday

පිලිකා රෝගයකට ගොදුරු වූ දෙහිවල සත්තු වත්තේ කෙල්ල මියයයි

colombotoday