Colombo Today Local News

දිනෙන් දින ඉහල යන උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2024 ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළගොස් ඇති බව යි.

එම දර්ශකය අනුව 2023 වසරේ දෙසැම්බර් මාසයේදී උද්ධමනය සටහන් ව ඇත්තේ සියයට 4.2ක් ලෙසටය.

මේ අතර 2023 වසරේ දෙසැම්බර් මාසයේ සියයට 1.6ක් ලෙස පැවති ආහාර උද්ධමනය 2024 ජනවාරි මාසයේදී සියයට 4.1ක් දක්වා ඉහළගොස් ඇති බවත් වාර්ථා වේ.

Related posts

‘සිනොපෙක්’ ඉන්ධන රුපියල් 3ක් අඩුවට

Admin

ද්‍රවිඩ ජනතාවගේ නායකයා ප්‍රභාකරන්මයි, මන්ත්‍රී ශ්‍රී ස්‌කන්ධරාජන් කියයි

colombotoday

ජල බිල්පත් නියමිත කාලයේ දි ගෙවීමට පියවර ගන්න

colombotoday

රන් පවුම රු185,000ට නගී

colombotoday

කටාරයෙන් ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් !

colombotoday

සේවා සැපයීම තාවකාලිකව අත්හිටවූ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දන්වයි

colombotoday