Colombo Today Local News

ඉල්ලන ඕනම විදිහකට පොහොර සහනාධාරය දෙන්න සූදානම් – කෘෂිකර්ම ඇමති

ගොවීන් ඉල්ලා සිටින ඕනෑම ක්‍රමයකට පොහොර සහනාධාරය ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
 ඒ සම්බන්ධයෙන් පවතින ඉල්ලීම් පිළිබඳ සියලු ගොවි සංවිධාන නියෝජිතයන් සමඟ සාකච්ඡා කරන බවද ඇමතිවරයා කියා සිටී.

Related posts

ඉන්දියාවෙන් තෙල් නැවක් අද එනවා – අගමැති

colombotoday

ගොයම් කහ වීමේ රෝගය පැතිරීම වැළැක්වීමට පියවර

Admin

රටට නායකයෙක් නෑ… රජයක් නෑ… ජනපති – අගමැති වගකීම බාරගෙන වැඩ කරන්න – අස්ගිරි නාහිමියෝ

colombotoday

ලාල් කාන්ත කියූ විදියට අලි රිලා ප්‍රශ්නය විසදනු

Admin

අධිකරණය බැදුම්කර චෝදනාවෙන් මා නිදහස් කළා.. අර්ජුන් රටටම කෝචොක් දමා කටුනායකින් බහී

colombotoday

නුවරඑළිය තැපැල් කාර්යාලයට නව ගොඩනැගිලි 3ක් යෝජනා කෙරේ…

Admin