World

ඉරානයේ වෛද්‍ය සායනයක් තුළ පිපිරීමකින් 19දෙනෙකු මරුට

ඉරානයේ ටෙහෙරාන් නුවර වෛද්‍ය සායනයක් තුළ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබේ.

ගෑස් කාන්දුවක් හේතුවෙන් අදාළ පිපිරීම සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

පිපිරිම හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන තවදුරටත් ඉහළ යා හැකි බව වාර්තා වේ.

මියගිය පුද්ගලයින් අතර වැඩි පිරිසක් කාන්තාවන් බව සඳහන් වේ.

Related posts

මිනිසුන් නිර්මාණය කළ පියාඹන පීරිසිය

Admin

ඊශ්‍රායලය සහ පලස්තීනය සටන් විරාමයකට එකග වෙයි

colombotoday

ISIS පුහුණුව ලබා දී ඉන්දීය තරුණයන් සිරියාවට යැවූ පුහුණුකරු අත්අඩංගුවට

colombotoday

කොවිඩ් මරණ 21000 – 7500ක් ඉතාලියේ

colombotoday

ඇමෙරිකානුවෙන් නිපදවූ කොරෝනා එන්නත සාර්ථකව අත්හදා බලයි

colombotoday

යුරෝපයට ඉස්ලාම් ජිහාඩ් ත්‍රස්ත ප්‍රහාරයක්? මහ මොළකරුවෝ 15ක් අත්අඩංගුවට

colombotoday