ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න ජාතික තරුණසේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත් කර තිබේ.
අදාළ ලිපිය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත කර ඇති අතර එහි දැක්වෙන පරිදි එළඹෙන 19 වනදාසිට වසර 3ක කාලයකට හෝ නැවත දැනුම්දෙනතුරු අදාළ පත්වීම වලංගු වේ.