World

ඉන්දීය සෙබළුන් 40කට මරු කැදවූ මොහොමඩ් බායි ත්‍රස්තයා මරා දමයි..

ඉන්දු කාශ්මීරයේ පුල්වානාහි සෙබළුන් 40 ක්‌ ඝාතනය කිරීමට සම්බන්ධ ජයිස්‌ මොහමඩ් සංවිධානයේ අහමද්කාස්‌ හෙවත් මොහමඩ් බායි ඇතුළු තිදෙනෙක්‌ හමුදා ප්‍රහාරයකින් මරුමුවට පත්වී ඇත.

 ඉන්දු කාශ්මීරයේ පින්ග්ලින් ප්‍රදේශයේ දී හමුදා භටයන් සමඟ ඇතිවූ ගැටුමකදී මොවුන් මරුමුවට පත්වී තිබේ. මරුමුවට පත්වූ ත්‍රස්‌තවාදීන් තිදෙනාගේ සිරුරු සොයාගෙන ඇත. 25 හැවිරිදි වියේ පසුවූ කාන් නමැත්තා විදුලි කාර්මිකයෙකි. මොහු පුල්වානා ප්‍රදේශයේ පදිංචිව සිටි බව අනාවරණය වේ.

Related posts

ණය සහ ආයෝජනවලින් බලය පතුරුවා රටක් අල්ලන චීන සැළසුම

colombotoday

හැරී පොටර් නළු Michael Gambon මිය යයි

Admin

එල් සැල්වදෝරයේ හිටපු ජනපතිට වසර 14ක සිර දඬුවමක්

Admin

චීනයෙන් නව අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගගනගාමීන් තිදෙනෙක් යවයි

colombotoday

සුමාත්‍රා දූපත් හි භූමි කම්පාවක්

Admin

ඔලිම්පික් මැද ටෝකියෝ නුවර රෝහල් කොවිඩ් ආසාදිතයින්ගෙන් පිරි යයි

colombotoday