World

ඉන්දීය යානය බිම දැමුවේ ඇමරිකානු ප්‍රහාරක යානයකින්… ඉන්දු-පාකිස්ථාන ගැටුමට ඇමරිකාවත් මැදිවෙයි…

ඉන්දීය ගුවන් හමුදාවට එරෙහිව පාකිස්තානය විසින් තමන් ලබාදුන් එෆ් -16 වර්ගයේ ප්‍රහාරක යානා උපයෝගී කර ගත්තාද යන්න සම්බන්ධයෙන් අමෙරිකාව  පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ.

පෙබරවාරි 27 වනදා සිය ගුවන් හමුදා ජෙට් යානාවකට ප්‍රහාර එල්ල කර එය බිම දැමීමට එෆ් -16 ප්‍රහාරක ජෙට් යානා පාකිස්තානය විසින් උපයෝගී කර ගත් බවට ඉන්දියාව චෝදනා එල්ල කරනු ලබනවා.

සිය රටට එරෙහිව අමෙරිකාව විසින් ලබාදුන් ප්‍රහාරක ගුවන් යානා උපයෝගී කර ගැනීම හේතුවෙන් පකිස්තානය විසින් අමෙරිකාව සමග ඇති කර ගෙන තිබු ගිවිසුම උල්ලංඝණය කර ඇති බවයි ඉන්දියාව සඳහන් කරන්නේ.

Related posts

අන්තවාදියකුගේ වෙඩි තැබීමකින් තිදෙනෙකු මරුට

colombotoday

ඇමරිකාවේ සුක්කානම ඩොනල්ඩ් ට්‍රම්ප්ට

colombotoday

තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකයට දින නියම වෙයි

colombotoday

බැංකුවක වෙඩි තැබීමක් – 5ක් මරුට…

Admin

“ඉවසුවා ඇති.. මානවහිමිකම් නීති පැත්තක දමා ත්‍රස්තවාදයෙන් රට බේරාගන්නවා“ – බ්‍රිතාන්‍ය අගමැතිණිය

colombotoday

කොවිඩ් රෝහලක ප්‍රබල ගින්නක්

colombotoday