World

ඉන්දියාවේ රෝහලක හටගත් ගින්නකින් කොවිඩ් රෝගීන් 07 මරුට

ඉන්දියාවේ රෝහලක ඇති වූ ගින්නකින් කොවිඩ් නයින්ටීන් රෝගීන් 07දෙනෙකු මියගොස් තිබේ.

ගිනිකොන දිග ඉන්දියාවේ විජයවඩා ප්‍රදේශයේ කොවිඩ් රෝගීන් සඳහා ස්ථාපනය කළ තාවකාලික රෝහලක ගින්න හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගිනි නිවන භටයින් විසින් ගින්න මැඩපවත්වා ඇති අතර රෝහලේ අනෙකුත් රෝගීන් වෙනත් රෝහලක් වෙත මාරුකර යවා තිබේ.

කෙසේවෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

මිනිත්තු 20කින් සිදුකළ හැකි කොවිඩ් පරීක්ෂණයක්

colombotoday

කාන්තා බන්ධනාගාරයක ගැටුමකින් 41ක් මියයයි

Admin

යුක්‍රේනයට නව හමුදාපතිවරයෙක්

Admin

25ට අඩු අයට ෆාමසිවලින් නොමිලේ කොන්ඩම්

Admin

පණ ඇති සර්පයින් හැට්ටේ අස්සේ සඟවාගෙන වරායට ආ කතක් මාට්ටු

Admin

රිය අනතුරකින් වෛද්‍ය සිසුන් 7ක් මරුට… මන්ත්‍රීවරයෙකුගේ පුතෙකුත් ඒ අතර (වීඩියෝ)

colombotoday