Covid 19World

ඉන්දියාවේ දෛනික කොරෝනා මරණ දහස ඉක්මවයි

ගත වු පැය 24 තුළ ලොව වැඩිම කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වී ඇත.

එම කාලය තුළ ඉන්දියාවේ මරණ 1092 ක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලොව දෛනිකව වැඩිම ආසාදිතයින් වාර්තා වන රට බවට මේ වන විට ඉන්දියාව පත්ව ඇති අතර ගත වූ පැය 24 තුළ එරටින් හඳුනාගෙන ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව 64,531 ක් වේ.

ඒ අනුව, ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,767,273 ක් වන අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 53,014 ක් ලෙසය.

Related posts

ටික් – ටොක් ව්‍යාපාරික සබඳතා අත්හරී

colombotoday

හිටපු කතානායක වි.ජ.මු ලොකුබණ්ඩාරටත් කොරෝනා

colombotoday

ප්‍රංශය රුසියන් නැවක් අතලාන්තික් මුහුදේදී අත්අඩංගුවට ගනී

colombotoday

බංග්ලාදේශ ජාතික රූපවාහිනියට ගිනි තියයි

Admin

පාර්ලිමේන්තු ගිය ප්‍රධාන පුවත්පතක තවත් මාධ්‍යවේදියෙකුට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

තවත් කොවිඩ් මරණ 22ක්

colombotoday