Covid 19World

ඉන්දියාවේ කොරෝනා මරණ 7700 ඉක්මවයි

ඉන්දියාවෙන් ඊයේ දිනය තුළදී නව ආසාදිතයන් 10,218 දෙනෙක් හඳුනාගනු ලැබුවේය.

ඒ සමස්ත ආසාදිතයන් ගණන 276,146 දක්වා ඉහළ දමමින්.

භයේ එරටින් වාර්තාවූ කොවිඩ් මරණ 277 සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 7,750 දක්වා ඉහළ ගියේය.

ජූලි 31 වන දා වන විට දිල්ලියේ කොවිඩ් ආසාදිතයන් ගණන 550,000 ඉක්මවනු ඇති බවට දිල්ලි ආපදා කළමනාකරණ අධිකාරිය පුරෝකථනය කර තිබේ.

දිල්ලියේ රෝහල් සඳහා අමතර රෝගී ඇඳන් 80,000 ක් පමණ අවශ්‍ය කර ඇති බව බලධාරීන් පවසයි.

Related posts

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරටත් කොවිඩ්

colombotoday

ඉන්දියාවට රික්ටර් මාපකයේ 5.7 ක භූ කම්පනයක්

Admin

චිලි හි ජනපති පදවිය තරුණ නායකයෙක්ට

colombotoday

මාර්ගයක ඇද වැටී සිටියදී රෝහල්ගත කළ අයෙක් මරුට.. කොවිඩ් ආසාදිත බවට තහවුරු වෙයි

colombotoday

බලයෙන් නෙරපා දැමු අවුන් සාන් සූ කී ට තවත් පස් වසරක සිරදඩුවමක්

colombotoday

ස්පාඤ්ඤයේදී නීති විරෝධී දුම්කොළ නිෂ්පාදනය කළ යුක්‍රේනියානුවන් 27ක් අත්අඩංගුවට

Admin