Colombo Today Local News

ඉන්දියාවෙන් ගෙන ආ ලක්ෂ 70ක බීඩි කොළ තොගයක් වෙරළේ දමාගිහින්

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කළ රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනා බීඩි කොළ තොගයක් කල්පිටිය පල්ලිවාසකුරේ රෙඩ්බානා ගම්මානය අසල වෙරළ තිරයේ පාලු පෙදෙසක තිබියදී කල්පිටිය පොලිසිය අද (31)දින උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.

ධීවර යාත්‍රා මගින් මෙම බීඩි කොළ තොගය වෙරළ ගොඩබා පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.

සැකකරුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Related posts

බැදුම්කරේ ගැන 2008 සිට සොයන්නැයි එජාපය ඉල්ලයි !

colombotoday

මල්වතු – අස්ගිරි මහනාහිමිවරු නව ව්‍යවස්ථාව විරුද්ධයි.. අස්ගිරි මහ ලේඛකාධිකාරී හිමියෝ තහවුරු කරයි

colombotoday

කුලී වාහන ව්‍යාජ ලිපිලේඛන සකසා විකුණු ජාවාරමක සුලමුල හෙළිවෙයි.

colombotoday

තවත් අමාත්‍යාංශ ලේකම්වරු තිදෙනෙක් පත්කෙරේ

colombotoday

මුඛ පිළිකා රෝගීන් 09 ගුණයකින් ඉහළට

colombotoday

තවුහිද් ජමාත් ශාඛාවක් ආරම්භ කළ අබ්දුල් අන්තවාදය පතුරවමින් නිදැල්ලේ.. හිටපු අමාත්‍යවරයෙකු කල හැංගිමුත්තන් ඥානසාර හිමි හෙළි කරයි

colombotoday