Colombo Today Local News

ඉදිරියේදී ධර්ම සංඝායනාවක් කරනවා – ජනපති

0214

බෞද්ධ පුනර්ජීවනයක් ඇති කිරීම සදහා ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ අනුශාසනා ලබාගන ධර්ම සංඝායනාවක් සිදු කිරිමට කටයුතු කරන බව ජනාධිපතිවරයා සදහන් කළා.

ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ දෙපානම සිරිධම්මින්ද විහාරස්ථානයේ ඉදිකෙරුණු අභිනව බුද්ධ මන්දිරය සහ බෝධීන් වහන්සේ වටා රන්වැට විවෘත කිරීම වෙනුවෙන් ඊයේ (25) පැවති පිංකමකදීයි.

Related posts

ප්‍රසන්න රණතුංගගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් ඉල්ලා පියතුමන්ලා පිරිසකගෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්

colombotoday

කොළඹ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් හෙරොයින් සමග අත්අඩංගුවට

colombotoday

යශෝධ රංගේ බණ්ඩාර රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

රනිල් එලවන සටන ඉවරයි.. ඔහුගේ කේන්දරය බලවත්… අපේ අවාසනාවද රටේ අවාසනාවද කියලා දන්නේ නැහැ

colombotoday

“මා ජනපති වූයේ දේශද්‍රෝහියෙකු වීමට නොවේ !” – ජනපති කියයි

colombotoday

ජනපතිගේ තටු කපා විධායක බලය අගමැතිට දෙන ජවිපෙ ගෙනා 20වැනි සංශෝධනය මෙන්න

colombotoday