Colombo Today Local NewsUncategorized

ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ ජනපති මෛත්‍රීට විරෝධය පා කලු කොඩි ඔසවයි

දෙදින නිල සංචාරයක් සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු විසි දෙනෙකුගෙන් යතු දූත පිරිසක් අද 13 පෙරවරුවේ ඉතාලිය බලා පිටත්ව ගියහ. ජනපතිවරයා වතිකානුවේ ද සංචාරය කිරීමට නියමිත අතර ‍ෆ්‍රැන්සින් පාප් තුමන් බැහැදැකීමටද නියමිත බව වාර්තා වේ.

මේ අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බටහිර අදිරාජ්‍යවාදී බලපෑම්වලට යටත් වී දෙමළ ඩයස්පොරාවේ උවමනා එපාකම් ඉටුකරමින් රණවිරුවන් පාවා දෙන බවටත්, රට ඉන්දියානු කොළණියක් බවට පත් කිරීමට පිඹුරුපත් සකස්කරමින් සිටින බවටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරමින් සිටින බවටත් චෝදනා කරමින් ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් විසින් විරෝධය පලකරමින් පෝස්ටර් ප්‍රදර්ශනය කර ඇති අතර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට කලු කොඩි ඔසවා ඇති බවද වාර්තා වේ.

12373394_957629910965414_9144151419551272235_n12373196_957629864298752_7651662330433733533_n12369066_957629890965416_798639301156817969_n12313802_957629984298740_6112968931699594757_n

Related posts

වසර 65කට පසු “සිංහලේ“ ජාතික කොඩිය නැවතත් නීතියෙන් පිළිගනී !

colombotoday

ලයිෆ් ලයින් ව්‍යාපෘතියෙන් මිලියන 47ක ඖෂධ

Admin

එකම දුම්රිය පැය 24ක් තුළ දෙපාරක් පිලී පනියි

Admin

රන්ජන්ගේ තවත් බලාපොරොත්තුවක් සුන්. මෝසම ලියාපදිංචි නොකරම ප්‍රතික්ෂේපයි.

colombotoday

ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සෙනසුරාදා සිට යළි අරඹයි

Admin

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් එක කැන්සල් ?

colombotoday