Colombo Today Local News

ඇෆ්ගන් කාන්තාවන්ට පිරිමි දිහා බලන්න තහනම්

ඇෆ්ගනිස්ථාන කාන්තාවන් ප්‍රසිද්ධ ස්ථානවලදී සිය මුහුණ සහ සිරුර සම්පූර්ණයෙන් ආවරණය කළ යුතු බව තලෙයිබාන් සංවිධානය මඟින් නව නීතියක් පනවා තිබෙනවා.

ඇෆ්ගනිස්තාන උත්තරීතර නායක Hibatullah Akhundzada විසින් අනුමත කරන ලද නව නීතියට අනුව ප්‍රසිද්ධියේ ගායනා කිරීම, කියවීම සහ ශබ්ද නගා කියවීම කාන්තාවන්ට තහනම්ය.

ඒ අනුව එරට කාන්තාවන්ට, විවාහ හෝ ලේ බැඳීමක් නොමැති පුරුෂයින් දෙස බැලීම තහනම් බවයි එරට අධිකරණය පවසන්නේ.

Related posts

සීමා නීර්ණය ගැසට් කිරීම විතරක් මදි.. පුංචි ඡන්දයට තවත් පොල්ලක් !!

colombotoday

අත්අඩංගුවට ගත් සහරාන්ගේ ගෝලයා වමාරයි – හිටපු ඇමති කෙනෙකු ගැනත් හෙළිවේ

colombotoday

හෙට ග්‍රාම නිලධාරීන් ලෙඩ වෙයි

colombotoday

හිටපු මුදල් ලේකම් නැවත වැඩට බහී

Admin

මෛත්‍රී ජනපති ධුරයට සමු දෙයි !

colombotoday

මහ බැංකුවේ හොරකමක් වී ඇතැයි හදුන්නෙත්ති කීවා.. එනිසා ඔහු කෝප් සභාපතිකමට සුදුසු නෑ

colombotoday