Colombo Today Local News

ඇල්පිටිය මැතිවරණය ඇරඹෙයි

සභිකයන් 28ක් තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ඇල්පිටිය  ප්‍රාදේශීය සභා  මැතිවරණයේ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ.

පෙ.ව. 7.00ට ඡන්ද විමසීම ආරම්භ වූ අතර එය පස්වරු 4.00ට අවසන්විමට නියමිතය. මන්ත්‍රී ආසන 28ක් වෙනුවෙන් 85 දෙනෙකු තරග වදියි. ඡන්ද දායකයන් 53384ක් ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් සුදුසුකම් ලබා තිබේ.

Related posts

පාලිත තෙවරප්පෙරුම සවලකින් පහර දුන් අයෙක් අත බිදී රෝහලේ

colombotoday

ඇඳයි මෙට්ටෙයි මාරු කළා පිනට ආව මකුණෝ අපිව කෑවා – කබීර් හෂීම්

colombotoday

පාසල් සිසුන්ගේ ජංගම දුරකථනවලට අසභ්‍ය ඡුායාරූප දමන මුස්ලිම් ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට…

colombotoday

අද රාත්‍රී 11 සිට සඳුදා අලුයම 4 තෙක් කඩ සාප්පු විවෘත කිරීමට අවසර නෑ

colombotoday

නිල නිවාසවල ජල බිල්පත් මාස 2කින් නොගෙව්වොත් සැපයුම් අත්හිටුවන් කතානායක දැනුම් දෙයි

colombotoday

“මහින්දට 45% යි.. බහුතරය අපටයි.. ඡන්ද ප්‍රතිඵලයෙන් ආණ්ඩුව තවත් ශක්තිමත් වුණා“ – රාජිත

colombotoday