Colombo Today Local News

ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගන්නා දිනය ගැන ගෝඨාභය හෙලි කරයි…

මාස දෙක තුනකින් තමන්ට ඇමෙරිකානු පුරවැසිභාවය අවසන් කර ගත හැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25දා) පැවැසීය.

ඩි.ඒ. රාජපක්ෂ කෞතුගාරය ඉදිකිරීමේදී සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවත් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ ඒකකය පවත්වන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට අද (25දා) පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් දෙමින් ඔහු මේ බව පැවැසීය.

එසේම පසුගියදා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬේරුවේ උපාලි හිමියන් තමන්ට පෞද්ගලිකව කළ අනුශාසනාවක් මූලික කරගනිමින් විවිධ ප්‍රකාශ කිරීම සුදුසු නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

Related posts

නිරෝධායන නීති කැඩූ බස් 40ක බලපත්‍ර අහෝසි

colombotoday

ඉදිරියේ හිතුමතේ ආගමික ස්ථාන හදන්න බැරිවෙයි.. දැඩි නීති ගෙනෙන්න යයි…

colombotoday

පරිසර අමාත්‍යාංශය ජනපති යටතට

Admin

ප්‍රජාතන්ත්‍රවාදය උලාකන ආණ්ඩුව සහ මාධ්‍ය මර්ධන පනත

Admin

මුහුණ වසාගත් කල්ලියකින් යාපනේදී පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

colombotoday

ඉස්ලාම් අන්තවාදීන්ට එරෙහිව මියන්මාර් හමුදා මෙහෙයුම් නතර කරන්න… මඩකලපුවේ උද්ඝෝෂණ

colombotoday