Colombo Today Local News

ඇමති මන්ඩලේ දිවුරුම් දෙයි…

එජාප නව කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් පිරිසක් දිවුරුම් දීම අවසන් කර තිබේ.

ජනාධිපතිවරයාගේ කාමරයේදී මෙම දිවුරුම් දීම සිදු කර ඇති අතර එම අවස්ථාව මාධ්‍ය සදහා විවෘත කර නැත.

නව ඇමතිවරුන් කවුදැයි තව ටික වේලාවකින් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් මාධ්‍යයට නිකුත් කිරීමට නියමිතය.

Related posts

කින්නියා, කුරිඤ්ඤන්කර්නි කළපුවේ මගී ප්‍රවාහනයට නාවික හමුදා යාත්‍රාවක්

colombotoday

“නවගුණවැල කරේ දාගෙන හරියන්නෙ නෑ… මේ අයට සලකන්න ඕනේ විදිහක් තියෙනවා ” – අරගලයට මුහුණ දෙන හැටි සනත් නිශාන්ත කියයි

colombotoday

බඩු මිල ඉහළ ගිය සතුටට එජාප මන්ත්‍රිවරු කිරිබත් බුදියි

colombotoday

කෙසෙල්වත්තේ පවාස් ඝාතනය කෙරේ | ඝාතකයින් තවමත් නිදැල්ලේ

colombotoday

බේරේ සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය හා ඉදිරි සැලසුම් ගැන කඩිනම් වාර්තාවක් ඉල්ලයි

Admin

ගුරුකන්ද නාහිමි ආදාහනය කිරීම: ඥානසාර හිමිට එරෙහි නඩුවෙන් පොලිස් නිලධාරීන්ගේ නම් ඉවත් කරයි. අභියාචනාධිකරණ සභාපති විනිසුරු නවාස් නඩුවෙන් ඉවත් වෙයි

colombotoday