Colombo Today Local News

ඇමති ගයන්ත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය හමුවේ

​ප්‍රකට හෝටල් ව්‍යාපාරයක සංවත්සර උත්සවය අතරතුර දී අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව හමුවී තිබෙනවා. එම අවස්ථාවට හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනද සහභාගී වී ඇති අතර පිරිස අතර සුහද කතාබහක් ඇතිවූ බවයි වාර්තා වන්නේ.

Related posts

අපනයනය කෙරෙන තේ වලට බලපත්‍ර ගාස්තුවක්

Admin

මුතුහෙට්ටිගමට ඇප

Admin

එක රටක් එක නීතියක් හදන්න ජනතාව පෙළ ගැසෙයි..

colombotoday

සාමාන්‍ය පෙළ ඉල්ලුම් කරුවන්ට නිවේදනයක්

Admin

කෝටි 5ක කොකේන් ගිල ආ විදේශිකයෙක් රේගුවේදී අත්අඩංගුවට

colombotoday

භූමිදානය කලොත් වෛරස ජලයට එකතුවීමට හැකියාවක් තිබෙනවා. |කොචිඩ් මළ සිරුරු ආදාහනය පමණයි. සෞඛ්‍ය ඇමතිනි කියයි.

colombotoday