Colombo Today Local News

ඇඳිරි නීතිය කැඩුවාට දැඩි දඩුවම්

චේතනාන්විතව ඇඳිරි නීතිය කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ මාර්තු මස 20 වැනිදා සිට අද(20) දින උදෑසන 06.00 දක්වා කාලය තුළ නීති කඩකළ පුද්ගලයින් හැටදහස් හාරසිය විසි පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ අනුව ඇඳිරි නීතිය කඩකිරීම් සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයින් දාහත් දහස් එකසිය අනූ තුන් දෙනෙකුට නඩු පවරා ඉන් හයදහස් හාරසිය අසූ දෙනෙකුට දඬුවම් නියම කර ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ඉන්දීය රජයෙන් ලබා දෙන ජිප් රථවල පළමු කොටස පොලිස් ඇමතිට

Admin

අම්පාරේ ඉදිකරන ගම්උදාවේ පෝස්ටර් කොළඔ ගහන රජය, සිමෙන්ති කොට්යටක මිල වැඩි කළේ ඇයි?

colombotoday

කතානායකගේ ආචාර්ය කොටස පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත් කරයි

Admin

ටිරාන් අලස් ට හා දේශබන්දු ට මරණ තර්ජන

Admin

පොල් ගෙඩියක් 200 සීමාවට

Admin

සජින් වාස්, සශින්ද්‍ර ගෙනා සැප ‍බස් දෙක හමුදාවට.. කෝටි 5ක හිග වාරිකයත් හමුදාවටම ගෙවන්න වෙයි!

colombotoday