රටේ ආර්ථිකය ගොඩනැගීමට හැකි එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය ඩොලර් මිලියන 6000ක මුදල ලබාගැනීමට හැකියාව ඇත්තේ තමන්ට පමණක් බවය.
හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.